අද කාලගුණය

264

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තී‍්‍රක්කවලත් විටින් විට වැසි ඇති වන අතර සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල, මාතර, කළුතර යන දිස්තී‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 02න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment