අද කාලගුණය

97


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස්කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇතැම්ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති වියහැකි බවය.

උතුරු මැද සහ ඌව පළාත්වලත් මහනුවර නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

advertistmentadvertistment
advertistmentadvertistment