අද කාලගුණය

112

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල, මාතර යන දිස්තී‍්‍රක්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සෙසු ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment