අද කාලගුණය

102

සබරගමුවල බස්නාහිරල මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ලල මාතර දිස්ත්‍රික්කවල අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු සහ උතුරු මැද පළාතවලත්ල හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ල 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද දෙපාර්තමේන්තුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment