අද කාලගුණය

99

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළියල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

සබරගමුවල මධ්‍යමල උතුරුමැද සහ ඌව පළාත්වලත්ල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බවද දෙපාර්තමේන්තුව කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment