අද කාලගුණය

204


බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment