අද කැබිනට් හමුවට මුදල් ලේකම් සහ මහ බැංකු අධිපතිත් කැඳවයි

125

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැුස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් යන මහත්වරුද කැඳවනු ලැබ සිටිති. එම දෙදෙනා මෙසේ කැ`දවෙන්නේ රටේ විදේශ විනිමය සහ මුදල් සංචිතවල තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. අද කැබිනට් රැුස්වීම අයවැය අවසන් වීමෙන් පසුව පැවැත්වෙන පළමුවැන්නයි.

advertistmentadvertistment
advertistmentadvertistment