Uncategorized අද කොරෝනා මරණ 18යි By Seram - October 19, 2021 143 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 18 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,525ක් දක්වා ඉහළ ගොස් ඇත.