අද කොරෝනා මරණ 20ක්

72


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 20ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,852ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 323 සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 558,850 ක් දක්වා වැඩි විය.
අද වාර්තාවූ කොරෝනා නව ආසාදිතයින් 573ත් ක් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 582,552 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment