අද කොරෝනා මරණ 21ක්

102


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 21ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,832ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 301 සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 558,527 ක් දක්වා වැඩි විය.
අද වාර්තාවූ කොරෝනා නව ආසාදිතයින් 472ත් ක් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 581,979 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment