Uncategorized අද කොවිඞ් මරණ 55යි By Seram - September 28, 2021 205 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 55ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,786 ක් දක්වා ඉහළ ගොස් ඇත.