අද කොවිඩ් තොරතුරු

82

අද තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා විය.එම මරණත් සමග මේ දක්වා වාර්තා වූ කොවිඩ් මරණ ගණන 14,871කි.නව ආසාධිතයන් 529ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත.එම පිරිසත් සමග මෙරට කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 583,081ක් දක්වා ඉහළ ගියේය.සුවය ලැබූ රෝගීන් 278ක් වාර්තා වේ.එම පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 559,128කි.ඒ අනුව මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 23,953කි.

advertistmentadvertistment
advertistmentadvertistment