අද කොවිඩ් මරණ ගණන

153

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. එසේම නව කොවිඩ් ආසාදිත රෝගීන් 143 දෙනෙකු ද වාර්තා වී ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment