අද කොවිඩ් මරණ 20ක්

102

කොවිඩ් ආසාදිත මරණ 20ක් අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ප්‍රකාශයට පත්ව කළේය. .මෙම මරණ ඊයේ වාර්තා වූ ඒවාය.මෙම මරණත් සමග මෙරට කොවිඩ් මරණ ගණන 14,278ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment