අද කොවිඩ් මරණ 22ක්

78

කොවිඩ් ආසාදිත මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් අද ප්‍රකාශයට පත් කළේය.ඒ අනුව මේ දක්වා වාර්තා වූ කොවිඩ් මරණ ගණන 14,595ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment