අද ගාල්ලේ සුනාමි උත්සව කිහිපයක්

316


සුනාමි දින සැමරුම් උත්සව කිහිපයක් අද ගාල්ලේ ස්ථාන කිහිපයකදී පැවැත්විණි.එහිදි ගාල්ල බස් නැවතුම්පොළ යටකරගෙන සුනාමි ජල පහර පැමිණි උදෑසන 9.26ට ගාල්ල බස් නැවතුම්පොළ අසල සිට සියලු දෙනා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය අය සිහිපත් කරනු ලැබිය.මෙම අවස්ථාවේ සියලුම වාහන නතර කොට නිශ්ශබ්ද තාවය පැවැත්වු අතර නගරයේ ත්‍රි රෝද රථ හිමියන්ද වෙළඳ සල් හිමියන්ද පාරට බැස නිශ්හබ්දතාවය පවත්වා සුනාමියෙන් මියගිය අය සිහිපත් කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment