අද ගිගුරුම් සහිත වැසි

88


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) දින සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි වන අතර නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී වැසි ඇති වන බවද
එම දෙපාර්තමේන්තුව කියයි.

ඊට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment