අද තදින් වහී

84


බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (17) දින සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දකුණු පළාතේ උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment