අද තද වැසි

152


බස්නාහිර, සබරගමුව පළාත්වලත් ද මහනුවර, නුවරඑළිය, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment