අද තැන තැන විදුලිය බිද වැටේ

140

කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රියව පවතින බැවින් අද දින ප්‍රදේශ කිහිපයකට පැය කිහිපයක් විදුලි සැපයුම අඩාල විය හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment