අද දිවුරුම් දෙයි

163

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙහි දිවුරුම් දීම අද (21දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකිරීමට නියමිතය. ඒ සඳහා අවස්ථාව සලසන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ජනාධිපතිවරයා විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment