අද දුම්රිය ධාවනය වන හැටි

291

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති අද අලුයම 5.00දක්වා දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය ඉවත් කළ පසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment