අද පැය 05ක් විදුලිය කපයි

368


අද දිවයිනපුරා පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.පෙරවරු 8.00 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකරයි.එහිදී දිවා කාලයේ පැය 3යි විනාඩි 20ක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 40ක් ලෙස විදුලිය කපාහරී.

advertistmentadvertistment
advertistmentadvertistment