අද පැය 05ක් විදුලිය කපයි

140

අද දිනයේදීද පැය 05ක කාළයක් විදුලියන කැපෙන බව මහජන උපයෝගිතා කොමිසම කියා සිටී.

ඒ අනුව කලාප වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇත.
කෙසේවෙතත් ඊයේ සහ පෙරේදා දිනයනිහි රාතී‍්‍ර කාළයේදී විදුලිය කැපීමක් සිදු නොකිරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment