අද බූස්ටර් එන්නත් දෙන තැන්

290

සෞඛ්‍ය සේවකයින් ඇතුළු ඉදිරිපෙළ කාර්යය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් ලබාදීමේ කටයුතු අද දිනයේ ආරම්භවීමට නියමිතව ඇත.

ජාතික රෝහල, රිජ්වේ ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල දී එම  එන්නත ලබාදෙයි.

තුන්වන එන්නත් මාත්‍රාව ලෙස සියලුදෙනාටම ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment