අද මධ්‍යම රාත‍්‍රී 10 සිට දින 10ක් රට පුරා ඇඳිරිනීතිය

850


අද මධ්‍යම රාත‍්‍රී 10 සිට මෙම මස 30 වැනිදා අලූයම 4.00 දක්වා දින 10ක් දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ,කෘෂිකර්මාන්ත,ඇඟලූම් කර්මාන්ත සහ ඖෂධ අලෙවි සැල් පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment