අද මෙරට කොරෝනා තොරතුරු

112

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14දා) වාර්තා කළ කොරෝනා මරණ 136 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ ඊයේ (13දා) සහතික කළ ඒවාය.
කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 1,354ක් ද අද රෝහල් වලින් පිටව ගොස් ඇත.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 415,649කි.
එසේම තවත් කොරෝනා ආසාදිතයින් 1628 ක් ද වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 486,198කි.

advertistmentadvertistment
advertistmentadvertistment