අද රාත‍්‍රියේ පළාත් කිහිපයකට තද වැසි

199


ඉදිරි පැය 24 කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අනුව අද රාත‍්‍රියේ බස්නාහිර,මධ්‍යම,සබරගමුව,දකුණ,ඌව සහ වයඹ යන පළාත් වලටද අම්පාර සහ මඩකලපුව යන දිස්ත‍්‍රික්කවලටද මෙසේ තද වැසි ඇතිවේ සෙසු ප‍්‍රදේශ වලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment