අද රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස්  රු.200 – 300 කින් පහළට

114

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් පහත දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල මෙලෙස පහත දමන බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment