අද රාත‍්‍රී සිට දුම්රිය ප‍්‍රවේශපත් නෑ

309


සිය වෘත්තීය ගැටලු වලට විසඳුම් නොදීම සම්බන්ධව විරෝධයපා අද මධ්‍යම රාත‍්‍රී සිට දුම්රිය ප‍්‍රවේශ පත් නිකුත්කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයටද විසඳුම් ලබාදීමට පියවර නොගතහොත් 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment