අද රෑ කොළඹ ජලය කපයි

183

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවයි. මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශයන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment