අද රෑ කොළඹ ප්‍රදේශ පහකට ජලය නෑ

161

අද රාත්‍රී 09 සිට හෙට පෙරවරු 08 දක්වා පැය 09ක කාලයක් කොළඹ නගර සභා බල ප්‍රදේශ 05කට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 09,10,11,12,13 සහ 14 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment