අද රෑ සිට ගෑස් මිල වැඩිවෙයි

893


අද මධ්‍යම රාත්‍රි සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල වැඩිවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි.ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860ක් වනු ඇත.කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1945ක් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 910ක් ලෙස ද මිල වැඩි කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment