අද විදුලිය ඇනහිටීමක්

260

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට අද විදුලිය විසන්ධි වීමක් සිදු විය හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment