අද විදුලිය කපන්නේ නැහැලු

73


අද දිනයේ විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.විදුලි බල මණ්ඩලය සමග අද පැවැති සාකච්ඡුාවේදී විදුලි කප්පාදුවක් ගැන ඉල්ලීමක් නොකළ බව ද සඳහන් කරයි.කෙසේ වෙතත් පස්වරු 6.00 සිට රාත‍්‍රී 10.00 දක්වා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment