අද විදුලිය කපන හැටි

265

අද පැය තුනක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව පෙරවරුවේ පැය 1.40ක් ද පස්වරුවේදී පැය 1.20ක්ද විදුලිය කපා හැරීම සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment