අද විදුලිය කපන හැටි

662


කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 300ක තාප විදුලි ජනන යන්ත‍්‍රයක් ඩීසල් නොමැතිව අක‍්‍රියවීම නිසා ඊට ඩීසල් පුරවන තුරු අද සවස 6.00ත් රාත‍්‍රී 10.00ත් අතර කාලය තුළ ප‍්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.මේ අතර විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ විදුලි ජනන ජාතික පද්ධතියේ සමබරතාවය පවත්වාගෙන යාම සඳහා අද සවස 2.30 සිට රාත‍්‍රි 9.30 දක්වා කාලය තුළ කාණ්ඩ 04ක් යටතේ පැය 1.45ක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment