අද විදුලිය කැපිල්ල  පැය පහ පනී

132

කාණ්ඩ 2 ක් යටතේ අද (28 දා) විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

ඒ අනුව අද (28 දා) P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කෙරේ.

A,B  හා C කලාප සඳහා පැය 04 යි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment