අද විදුලිය කැපීම අඩු කරයි

223


අද විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී ඇත.ඒ අනුව රාත්‍රී කාලයේදී වැඩි විදුලි පරිභෝජනයක් පවතින කාලය තුළ මෙම පැයක විදුලි කප්පාදුව සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment