අද විදුලිය කැපේ-හෙට නෑ

204

අද දිනයේදීද (02) රට පුරා විටින් විට විදුලි කප්පාදුවක් සිදු කිරීමය නියමිතව ඇත.

කෙසේවෙතත් හෙට දිනට යෙදෙන රාමසාන් උත්සවය හේතුවෙන් හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුනොවන බව ද දන්වා තිබේ.

මහජන උපයෝගීතා කොමිසමි විසින් නිකුත් කරන ලද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

අද විදුලිය කැපේ-හෙට නෑ
advertistmentadvertistment
advertistmentadvertistment