අද විදුලි කප්පාදුවක් නෑ

89

අද දින විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම කියා සිටී.
ඒ සඳහා වන ඉල්ලීමක් විදුලි බල මණ්ඩලය විසින් කොමිසම වෙත ඉදිරිපත් කර නැතැයිද එම කොමිසම වැඩිදුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment