අද විදුලි කැපිල්ල පැයකින් වැඩිකරයි

190


සති අන්තයේ පවතින විදුලි ඉල්ලුම අධික වීම නිසා අද දින සිදුකරන පැය 3.30ක විදුලි කප්පාදුව තව පැයකින් වැඩිකර ඇත.මේ සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ඇත.ඒ අනුව පී සිට ඩබ්ලිව් කලාප වලට පස්වරු 3.00 දක්වා අතර දිවා කාලය තුළ මෙම අමතර පැයක විදුලිය කපා දැමීම සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment