අද සවස අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

210

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව නව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) දිනයේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය.
අද පස්වරු 6.30 ට එම ප‍්‍රකාශය සිදු කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment