අද සහ ඉරිදා විදුලිය නොකැපේ

78

අද ( 11 දා ) සහ එළැඹෙන ඉරිදා ( 14 දා ) විදුලි කප්පාදුවක් සිඳු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහෙත් 12 වැනිදා ( සිකුරාදා ) සහ 14 වැනිදා ( බ්‍රහස්පතින්දා ) පැයක විදුලි කප්පාදුවකට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩි දුරටත් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment