අද සහ හෙට විදුලිය කපන්නේ නෑ

57

අද සහ හෙට විදුලිය කප්පාදු සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.2022වසර අවසන් වන දිනය සහ 2023 වසර ආරම්භක දිනය නිමිත්තෙන් මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment