අද සහ හෙට විදුලිය කපන්නේ නෑ

158

කැලණි තිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක මතුව ඇති අක්‍රියවීමක් නිසා දින පතා සවස 6.30ත් 9.30ත් අතර දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක කාලයක් විදුලිය කැපීම සිදු කළද අද සහ හෙට එලෙස සිදු නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment