අද සහ හෙට විදුලිය කපන හැටි

189

අද සහ හෙට දිවයින පුරා පැය 03ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි ඒ අනුව දිවා කාලයෙ පැය 01යි විනාඩි 40ක් ද සවස් කාලයේ පැය 01යි විනාඩි 20ක් ද ලෙස විදුලිය කප්පාදු කරන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment