අද සිට තහනම් දේවල් මෙන්න

940

අද සිට මහජන ඒකරාශීවීම් තහනම් වේ.

ප‍්‍රසිද්ධ ස්ථානවල ගැවසීම් පුළුවන් තරම් අවම කරන්නැයි ද ආණ්ඩුව ඉල්ලා සිටී.

මේ අතර විවාහ උත්සව සඳහා අද මධ්‍යම රාතී‍්‍ර සිට අවසර නොලැබෙන බවද ආණ්ඩුව නිවේදනය කරයි.

එහෙත් අවන්හල්වල ධාරිතාවෙන් සියයට 50ක්ට පමණක් රැුස්විය හැකි බවද ආණ්ඩුව තවදුරටත් නිවේදනය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment