අද සිට විදුලිය කපයි

196


අද දිවයින පුරා කොටස් දෙකකට විදුලිය කපාහරින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.පළමු කොටසට අනුව පස්වරු 2.30 සිට 6.30 දක්වා අතර කාලය තුළ පැයක කාලයක් විදුලිය කපා හැරේ.දෙවැනි කොටසට අනුව පස්වරු 6.30 සිට රාත‍්‍රී 10.30 දක්වා අතර කාලය තුළ විනාඩි 45ක් කාණ්ඩ 04ක් යටතේ විදුලිය කපා හරී.මෙලෙස ලබන සඳුදා සිට ද දිවයින පුරා විදුලිය කපාහැරීමට සිදුවිය හැකි බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment