අද හවස තද වැසි

132

අද සවස මධ්‍යම, සබරගමුව, බස්නාහිර,වයඹ සහ ඌව යන පළාත් වලට දැඩි අකුණු සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මීලි මීටර් සියය ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment